තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරන ලදී

       මහ/කටු/අංකුඹුර පරාක්‍රම මාධ්‍ය මහා විද්‍යාලියේ ද්විතීක පාසල් 1000 සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තාක්ෂණ විද්‍යාගාරය 2015.05.19 වන දින මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍ය M.H.A.හලීම් මැතිතුමන්ගේ විසින් විවෘත කර සිසු අයිතියට පවරන ලදී. තාක්ෂණ විද්‍යාගාරය  තොරතුරු තාක්ෂණ ඒකකයක්,භාෂාගාරයක් ,ගණිතාගාරයකින් හා නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් සමන්විතය